Join us today for the April Town Hall hosted by the Coin Ceylon x Intersect Sri Lanka Hub.
Catch the latest on Cardano, governance updates, and what’s ahead for the community.
Date: 30/04/2025
Time: 8.00PM Sri Lankan Time (14.30UTC)
අද අපගේ මාසික Town Hall දිනයයි!
Coin Ceylon x Intersect ශ්‍රී ලංකා Hub මගින් සංවිධානය කර ඇති අප්‍රේල් මාසික සාකච්ඡාවට ඔබත් සම්බන්ධ වෙන්න.
Cardano ව්‍යාපෘති, යාවත්කාලීන සහ ජනහමුවේ ඉදිරි දැක්ම පිළිබඳ අදහස් හුවමාරු කරමු.
Date: 30/04/2025
Time: 8.00PM Sri Lankan Time (14.30UTC)