March Monthly Town Hall Incoming!
Join us for our March Town Hall, where we’ll share latest Sri Lanka Hub updates & hear from key guest speakers building amazing products & services on Cardano!
Date: 28/03/2025
Time: 14.30UTC (8.00PM Sri Lankan Time)
Don’t miss out on insights, discussions & community engagement! See you there!
මෙවර මාර්තු මස ටවුන්හෝල් හිදී, ශ්‍රී ලංකා හබ් යාවත්කාලීනත් සමඟ, Cardano මත නව නිෂ්පාදන සහ සේවා ගොඩනගන ලොව වටා සිටින
ආරාධිත කථිකයන් කිහිප දෙනෙකුගේ අත්දැකීම් අසාගැනීමට අවස්ථාවක් ලැබේ!
දිනය: 28/03/2025
වේලාව: 14.30UTC (8.00PM Sri Lankan Time)
Cardano සංවර්ධනය ගැන අසාගැනීමට සහ ප්‍රජාව සමඟ එකතු වීමට අමතක කරන්න එපා!